FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ මහතා අද (18) විපක්ෂ නායක කාර්යාලයට…

 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) පෙරවරු 8.45 ට විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී භාර ගැනීමට නියමිතය.

මීට පෙර විපක්ෂ නායක ධූරය දැරූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලය මෙතෙක් භාර දී තිබුණේ නොමැත.