FAST NEWS

24×7 Around the Globe

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කරයි..

 

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් (තිරසර සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.

පල්ලේගම මහතා 2013 සිට 2015 දක්වා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.