FAST NEWS

24×7 Around the Globe

චීන සමාගමකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරයි…

 

මෙරට නීති ක්ෂේත්‍රයට සේවා සැපයීම් සිදුකිරීම වළක්වන නියෝගයක් ඉල්ලා චීන සමාගමකට එරෙහිව නීතිඥවරයෙකු විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

අදාළ පෙත්සමෙන් සදහන් කර ඇත්තේ අදාළ සමාගම නීති ක්ෂේත්‍රයට සේවා සැපයීම තුළින් මෙරට නීතියේ සහ නීති ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.