ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා පත් කර ඇති අතර ඒ අනුව එ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේ දී ආගමික වතාවත්වලට එක්ව සිය රාජකාරි ආරම්භ කළේය.
කාවන් රත්නායක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි.








