FAST NEWS

24×7 Around the Globe

මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක…

 

මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් රථ රියදුරන් සහ සහයකයින් අද (17) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මත්තේගොඩ පිහිටි බස් රථ ගාල් කරන තබන ස්ථානයට වෙනත් වාහන ඇතුළත් කිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව අවසර ලබාදීමට එරෙහිව මෙම වර්ජනය ආරම්භ කළ බව මත්තේගොඩ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සී.කේ. දිසානායක මහතා සදහන් කරයි.