FAST NEWS

24×7 Around the Globe

රුපියල් මිලියන 60 ක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට..

 

රුපියල් මිලියන 60 ක අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 05 ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන කරමීන් සිට් පුද්ගලයෙක්ව කඩුවෙල කොතලාවල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.