FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..

 

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාව ජනවාරි මස 21 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබේ.