විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙබරවාරි මුල් සතියේදි ඉන්දීයාවේ සංචාරයක නිතර වීමේ සුදානමක් පවතින බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග කියයි.
මෙ එ මහතා විපක්ෂ නායක ධුරයට පත් වු පසු විදෙස් සංචාරයක නිරත වන පළමු අවස්ථාවද වෙයි.
හෙතෙම සැප්තැම්බර් මාසයේදිද ඉන්දීය සංචාරයක නිරත විය.








