FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ නැවත සමීක්ෂණ ඉල්ලුම් කිරිම 16 වැනිදායින් අවසන්..

පසුගියදා ප්‍රතිඵල නිකුත් වු 2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමික්ෂණයට ඉල්ලුම් කිරිමට ලබාදි ඇති කාලය ජනවාරි 16 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ඊට අදාල අයඳුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්ද ලබාගත හැකි බව එම දෙපාර්තුමේන්තුව කියයි.