FAST NEWS

24×7 Around the Globe

ඉරාන ගුවන් යානයක් අනතුරකට..

 

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේදි හමුදාවට අයත් බොයිං 707 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා කියයි.

එය කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවර වෙ සිට මාංශ ප්‍රවාහනයේ යෙදි සිටි ගුවන් යානයක් වන බවද පැවසේ.

ගුවන් යානය අනතුරට පත් වන විට එම පුද්ගලයන් 10 දෙනෙකු ගමන් කර ඇති බවත් ඔවුන් සියළු දෙනා මීීය යන්නට ඇති බවද විදෙස් වාර්තා වැඩි දුරටත් කියයි.