FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්…

 

නුගේගොඩ අනුල විදුහල ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් මෙ වන විට හයිලෙවල් මාර්ගය එම ස්ථානයෙන් අවහිර වි ඇති බව පොලිසිය පවසයි.

මේ අනුව එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව පවතින බවත් පොලිසිය කියයි.