FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා – ජනපති

 

ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සුදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13) ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට උපදෙස් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබද පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවිමේ කටයුත්තේ ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරුන් සමඟ මෙම හමුව පවත්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරපාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව තිබේ.