FAST NEWS

24×7 Around the Globe

කොළඹ හිටපු නගරාධිපති මුසම්මිල්ටත් තනතුරක්..

 

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති A.J.M මුසම්මිල් මහතා පත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.