FAST NEWS

24×7 Around the Globe

වී. රාධක්‍රිෂ්ණන් මහතා අමැති ධූරයක දිව්රයි..

විශේෂ කලාප සංවර්ධන (කැබිනට් නොවන) අමාත්‍ය ධූරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ තමා දිවුරුම් දුන් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.