නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ,අද (11) පෙරවරු 10.00 සිට දහවල් 12.30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේදි රැස්විමට නියමීත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.
ඊයේ (11) පැවති පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවකට අනුව මෙම රැස්විම පවැත්වෙයි.








