FAST NEWS

24×7 Around the Globe

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මීල පහළට..

 

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මීල සුත්‍රයට අනුව ඉන්ධන මිල පහළ දමන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් මිල රුපියල් 03 හා 02 යන මීල ගණන් වලින් පහළ දැමෙනු ඇත.