FAST NEWS

24×7 Around the Globe

සය පුද්ගල ඝාතනයට දෙදෙනෙකුට මරණ දඬුවම..

 

1999 වසරේ සැප්තැම්බර් මස 18 වනදා බොරලැස්ගමුව දෙල්කඳ ප්‍රදේශයේදී පුද්ගලයන් 06 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ අද (10) මරණ දඩුවම නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද මහාධිකරණය නියෝග කළේය.