FAST NEWS

24×7 Around the Globe

දයාසිරි ජයසේකර වැඩ භාරගනී – ජනපතිත් සහභාගි වෙයි…

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (10) සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

මෙම අවස්ථාවට නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක්.