FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17..

 2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17 වනදා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

පූර්ණ පෞර්ෂයක් සහිත පුද්ගලයෙකු බිහි කිරිමේ තීරණාත්මක අවධිය ප‍්‍රාථමික අධ්‍යාපනය බවත් දරුවන්ගේ අනාගත ලෝකය යහපත් කිරිමේ කාර්යය භාරය සියලුදෙනාට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.