FAST NEWS

24×7 Around the Globe

නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර ද සිල්වා..

 

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතාව ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇති බව යුධ හමුදා මුලස්ථානය කියයි.