ශ්‍රී ලංකාවේ විදේශීය සංචිත ශක්තිම කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 400ක මූල්‍ය පහසුකමක් (SWAP facility) ලබාදීමට ඉන්දීය රිසර්ව් බැංකුව කටයුතු කර ඇත.
ඊට අමතරව ඉන්දියාවේ රිසර්ව් බැංකුව හරහා ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබාගැනීම සම්බන්ධව ද ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.








