FAST NEWS

24×7 Around the Globe

ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු නිකුත් කරයි…

 

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

අමෙරිකා ඩොලර් තුන්ලක්‍ෂ තිස්දහසක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.