FAST NEWS

24×7 Around the Globe

මීල සුත්‍රයට අනුව ඉන්ධන මීල වැඩි වෙයි !

 

ඉන්ධන මීල සුත්‍රයට අනුව හෙට (10) දිනයේදි නියමීත සංශෝධනයේදි ඉන්ධන මීල වැඩි විය හැකි බව රජයේ ආරංචි මාර්ග කියයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මීල ඩොලර් 57 දක්වා ඉහළ යෑම හේතුවෙන් මෙම මීල වැඩි විම සිදු විය හැකි බව පැවසේ.

පසුගිය දෙසැම්බර් මාස 21 වැනිදා රජය ඉන්ධන මීල පහත දමන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මීල ඩොලර් 53 ක් දක්වා පහත වැටි තිබුණි.