FAST NEWS

24×7 Around the Globe

කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කරයි..

 

පෙබරවාරි මාසයේදි පැවැත්විමට නියමිත නිතිඥ සංගම් නිලවරණයේදි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එහි සභාපති තනතුරට තරග කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දතිස්ස මහතා ඉදිරියේදි සිය නාමයෝජනා ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව සඳහන් වෙයි.