FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක බව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි..

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ නව විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරූ ජයසුරි මහතා දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද (08) පාර්ලිමේන්තුව කැඳවු අවස්ථාවේ සභාව වෙත දැනුම් දුන්නේය.