FAST NEWS

24×7 Around the Globe

ශාන්ත බණ්ඩාර මන්ත්‍රී ලෙස නම් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

 

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම් කරමින් මැතිවරණය කොමීෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කල එ.එල්.එම් හිස්බුල්ලා මහකා නැගෙනහිර ආණ්ඩුකාරවයා ලෙස දිවරුම් දිම හේතුවෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.

ගැසට් පත්‍රය පහතින්..