FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම අධිකරණයෙන් ඉවතට..

 

ජනපතිවරයාගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉල්ලා සිටිමින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කටයුතු කර තිබෙන අතර එහිදී අධිකරණය විසින් පෙත්සම්කාරියට නියෝගකර ඇත්තේ රුපියල් ලක්ෂයක ගාස්තුවක් ගෙවන ලෙසටයි.