FAST NEWS

24×7 Around the Globe

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් සලකා බැලීමට අවසර

 

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයෙන්  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් ලබන මස 07 වනදා සලකා බැලීමට ප්‍රසන්න ජයවර්ධන සහ එල්.එම්.ටී.බී දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුයවරුන් නියෝග කර ඇත.

අදාළ පෙත්සම් ගොනුකරනු ලැබුවේ පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරුයෙකු වන ඕෂල හේරත් මහතා විසිනුයි.