FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරයාගේ ⁣පුද්ගලික ලේකම් ඉල්ලා අස් වෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස් වි තිබේ.

ඒ අනුව එම තනතුර සඳහා කෝට්ටේ මහනගර සභාවේ මන්ත්‍රී ජානක රණවක මහතා පත් කර ඇති බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.

එසේම එරික් ප්‍රසන්න වීරවර්ධන මහතාව මහනුවර දිස්ත්‍රික් ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරී ලෙස පත් කර ඇති බවත් කියැවේ.