ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 72 කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව මෙම ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.














