විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිගැනීමට සිදුවන බව කථානායක කරූ ජයසුරිය මහතා අද (04) පැවති පක්ෂ නායකයන්ගේ රැස්විමේදි දැනුම් දී තිබේ.
එසේම විපක්ෂයේ ප්රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීරද පිළිගැනීමට සිදුවන බවද මෙහිදි ප්රකාශ කර තිබේ.
එසේම 2019 වර්ෂයට සඳහා අයවැය විසර්ජන කෙටුම්පත මාර්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවත් අවසන් ඡන්ද විමසිම අප්‍රේල් මස අවසන් සතියේ පැවැත්විමටද මෙහිදි තීරණය වි තිබේ.








