FAST NEWS

24×7 Around the Globe

චක්‍රලේඛයට අනුව ප්‍රධානීන් පත් කරන්නැයි ජනපතිගෙන් නියෝග..

 

රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානින් පත් කිරිමේදි ජනාධිපති ලේකම් නිකුත් කළ චක්‍රලේඛයට අනුව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දන්වා යවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංංශය කියයි.