ගිය වසරේදී පානීය ජල බෝතල් සඳහා පනවා ඇති නීතිරීති උල්ලංඝනය කළ වෙළඳසැල් හිමියන් 408 දෙනෙකුට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා ඇත.
2017 වසරේදී එම නීති උල්ලංඝනය කළ වෙළඳසැල් හිමියන් 128 කට නඩු පවරා ඇති වසර දෙකත තුළ එම නඩු මගින් අයකරගත් දඩ මුදල රුපියල් 14 ලක්ෂ හැත්තෑ දෙදහස් 900 ක්.








