ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතු බව එම පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච්. බුද්ධදාස මහතා පැවසීය.
ඒ කොළඹ මහජන පුස්ථකාලයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති අගයන පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන පුද්ගලයකු එහි නායකත්වය සඳහා පත්විය යුතු බවත් බුද්ධදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.








