FAST NEWS

24×7 Around the Globe

ගම්පෙරළිය යළි ආරම්භ කිරිමට කැබිනට් අනුමැතිය..

අතරමග නතර වූ ගම්පෙරළිය වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරු ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වු කැබිනට් මණ්ඩල රැස්විමේදි මෙම අනුමැතිය හිමීව ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.