FAST NEWS

24×7 Around the Globe

නව වසරේ පළමු කැබිනට් රැස්විම අද (02).

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද (02) පැවැත්විමට නියමීතය.

ඒ අනුව නව අමාත්‍යවරුන්ට අදාල විෂය පථයන් ප්‍රකාශයට පත් කිරිමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම අද (02) පැවැත්වෙයි.

එසේම අද (02) දිනයේදි කැබිනට් මාධ්‍ය ප්‍රකාශවරයාව පත් කිරිමටද නියමීතය.