FAST NEWS

24×7 Around the Globe

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් 08 දක්වා යළිත් රිමාන්ඩ්…

 

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 08 වනදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ඒ ,  සැකකරු අද (01) පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.