FAST NEWS

24×7 Around the Globe

නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමට දිවයින පුරා විශේෂ මෙහෙයුමක්…

 

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අද (01) සිට මාස තුනක කාලයක් නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.