FAST NEWS

24×7 Around the Globe

සියළු ආණ්ඩුකාරවරුන් ජනපතිට ඉල්ලා අස්වීමේ ලිපි භාර දෙයි…

 

දිවයිනේ සියළුම පළාත් ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇත. 

උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන්කර සිටියේ තමන් ඇතුළු ආණ්ඩුකාරවරුන්ට සිදුකළ දැනුම් දීමකට අනුව එලෙස සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බවයි.