ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත්කර ඇත.
නව නාවික හමුදාපතිවරයා වෙත අද (31) පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පත්වීම් ලිපිය ප්‍රධානය කර ඇති අතර හෙට (01) සිට එම ධුරයේ රාජකාරී ආරම්භ කරනු ඇත.








