FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට…

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පෞද්ගලික සංචාරය නිමා කරමින් ඊයේ (30) රාත්‍රියේ යළිත් දිවයිනට පැමිණියේය.

පෞද්ගලික සංචාරයක් සඳහා පසුගිය 24 වනදා ජනාධිපතිවරයා තායිලන්තය බලා පිටත්ව ගියේය.