FAST NEWS

24×7 Around the Globe

ඩොලරයක විකුණූම් මිල 184 යි..

 

ඇමෙරිකා එක්සත් ඩොලරයක විකුණුම් මිල රු අද (28) දිනයේ දී පියල් 184 සීමාව ඉක්මවා ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 180.10ක් ලෙස සටහන්ව ඇත අතර විකුණුම් මිල රු. 184.07ක් ලෙස සටහන්ව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව 2018 වසර ආරම්භයේ සිට පසුගිය නොවැම්බර් 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 15.1% කින් අවප්‍රමාණය වී ඇත.