ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහනායක හිමියන් හදිසියේ ඇතිවූ රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මේ වන විට උන්වහන්සේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙයි.
නමුත් පෙර පැවති තත්ත්වයට වඩා උන්වහන්සේ සුව අතර හැරෙමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.








