FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය ගැටළු සදහා උපදෙස් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දුරකතන අංකයක්..

 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හදිසි ආපදා තත්ත්වයන් වලදී ඇති වන සෞඛ්‍ය ගැටළු සඳහා වෛද්‍ය උපදෙස් ලබාදීමට ක්ෂණික ඇමතුම් අංකයක් ජනතාව වෙත හඳුන්වාදී ඇත.

පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතින එම දුරකථන අංකය  – 071 01 07 107.

ආපදා අවස්ථාවලදී ඇති වන සෞඛ්‍ය ගැටළු සඳහා වෛද්‍ය උපදෙස් ජනතාවට ඒ හරහා ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.