අද (27) දිනයේත් බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර 100 ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.








