FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵල හෙට (28)..

 

මෙවර පැවති අ.පො.ස උසස් පෙළ විභාගයේ ‍ ප්‍රතිඵල හෙට (28) දිනයේදී නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.