FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵල 31 වනදාට පෙර…

 

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රථීපල දෙසැම්බර් 31 වනදාට පෙර නිකුත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.