FAST NEWS

24×7 Around the Globe

මෝදර වෙඩි තැබිමකින් අයෙක් මරුට..

 

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හේනමුල් නිවාස සංකීරණය ඉදිරිපිට සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයින් 04 ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අැතුළත් කිරිමෙදි එක් අයෙක් මීය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි..