FAST NEWS

24×7 Around the Globe

ලබන 26 වැනිදා සිට බස් ගාස්තු අඩු වෙයි..

 

ලබන 26 වැනිදා සිට බස් ගාස්තු 4.2% කින් අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ බස් සංගම් සහ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර අද (24) පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

මේ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 12.00 අඩු නොවන අතර දෙවන අවම බස් ගාස්තුව වන රුපියල් 15, රුපියල් 14 දක්වා අඩු කෙරෙනු ඇත.