FAST NEWS

24×7 Around the Globe

රෝසි සේනානායක මහත්මියට දකුණු කොරියාවේ පුරවැසිභාවය…

 

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය හට දකුණු කොරියාවේ සෝල් අගනුවර නගරාධිපති පාක් වොන් සූන් විසින් ගෞරවනීය පුරවැසිභාවය ප‍්‍රදානය කරනු ලැබීය.

දීර්ඝ කාලයක පටන් දෙරට අතර තිබෙන සමීප හිතමිතුරු සබඳතා පදනම් කර ගනිමින් මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කර ඇති බව

කොරියානු පුවත් පතක් උපුටා දක්වා ඇත.

2016 වසරේදී දෙරට අතර එළඹි සහයෝගීතා ගිවිසුමක් අනුව නගර අතර ප‍්‍රතිපත්ති හුවමාරුව පුළුල් කිරීමට කටයුතු කර ඇත.